සදාම් හුසේන්ගේ ඥාති සහෝදරයෙකු ද ළඟම සහචරයෙකු ද වූ හසන් අල්-මජිඩ්ට මරණ දඬුවම නියම වෙලා. ඒ 1988 දී හලබ්යා නම් කුර්දිෂ් නගරයට විෂ දුම් ප්‍රහාරයක් එල්ල කිරීමට අණ කිරීම හේතුවෙන්.
යම් ගෝත්‍රවාදී නැගිටීමක් මර්දනය කරන්නට කළ මේ ප්‍රහාරය නිසා 5000කට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. 1945 න්‍යෂ්ටික බෝම්බයෙන් පස්සේ රසායනික අවි භාවිතයෙන් කළ දරුණුම මානව සංහාරයක් ලෙස මෙය ඉතිහාස ගත වී තියෙනවා. මීට සුළු මොහොතකට කලින් වාර්තා වුණ හැටියට අල්-මජිඩ් හෙවත් කෙමිකල් අලීට හිමි මරණ දඬුවම අද ක්‍රියාත්මක වුණා.
ඉරාකය ලෝක සිතියමේ තියෙන්නෙ මෙන්න මෙතන.
වැදගත් සබැඳි:
පියාසැරිය
Monday, January 25, 2010
කෙමිකල් අලීට මරණ දඬුවම
ලිව්වේ
keheliya
2 ප්‍රතිචාර:
good work keep it
The map is not working
@V
Thanks, V, new image added
Post a Comment